Top Menu
- විස්තර
- ප්‍රවර්ගය: Top Menu
ඉල්ලුම්පත්‍ර
අප ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් ලබා දෙන සේවාවන් වලට අදාල වන ඔබ විසින් පුරවා දිය යුතු ඉල්ලුම්පත්‍ර මෙම පිටුවෙහි ඇතුලත් කර ඇත.
වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබා ගැනීම සඳහා ඔබට අවශ්‍ය සේවාවේ ඉල්ලුම්පත්‍රය බාගත කර මුද්‍රණය කර පුරවා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ලබා දෙන්න. පෝලිම් වල රැඳී නොසිට ඉක්මන් සේවාවක් ලබා ගන්න.
(එසේම මෙම අයදුම්පත්‍ර කාර්යාලයෙන් නොමිලේම ලබා ගැනීමටද ඔබට හැකිය. ඔබගේ කාලය ඉතිරි කර ගැනීම සඳහා මෙම ක්රමවේදයද භාවිතා කළ හැකිය.)
- ආදායම් සහතික ලබා ගැනීමේ අයදුම්පත
- කොස්/දෙල්/පොල් ගස් කපා හෙලීමේ අයදුම්පත්‍රය
- වැලි/පස්/බොරලු කියුබ් 35ක් ප්‍රවාහනය කිරීම සඳහා ඉල්ලුම් පත්‍රය
- පස්/බොරලු කියුබ් 100 ක් හා වැලි කියුබ් 2 ක් ප්‍රවාහනය කිරීම සඳහා ඉල්ලුම් පත්‍රය
- උප්පැන්න සහතිකයේ පිටපතක් ලබා ගැනීම සඳහා ඉල්ලුම් පත්‍රය
- විවාහ සහතික නිකුත් කිරීම සඳහා වන අයදුම්පත්‍රය
- මරණ සහතිකයේ පිටපතක් ලබා ගැනීම සඳහා ඉල්ලුම් පත්‍රය
- ජාතික හැඳුනුම්පත ලබා ගැනීම සඳහා වන ඉල්ලුම්පත්‍රය
- කොස්/දෙල්/පොල් ගස් කපා හෙළීමේ ඉල්ලුම්පත්‍රය
- ජ්‍යෙෂ්ඨ පුරවැසි හැඳුනුම්පත් ලබා ගැනීමේ ඉල්ලුම්පත්‍රය (වයස අවුරුදු 60 සම්පූර්ණ කරන ලද ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා)
- තනි පුද්ගල ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ අයදුම්පත
- හවුල්/සමාගම් ලියාපදිංචි කිරීමේ අයදුම්පත
- වාණිජමය නොවන කාර්යයන් සදහා වැලි/පස්/බොරළු ඉවත් කිරීම හා ප්‍රවාහනය කිරීම සඳහා බලපත්‍ර නිකුත් කිරීම
- මෝටර් වාහනයක අයිතිය පැවරීම පිලිබඳ ප්රකාශනය(MTA 6)
- අවු. 60 ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සදහා නොමිලේ අක්ෂිකාච ලබා දීමේ ඉල්ලුම්පත්‍රය
[PDF - 305 KB] - අවු. 70 ඉක්මවූ අඩු ආදායම්ලාභී වැඩිහිටියන් සදහා ජීවනාධාර ලබා ගැනීමේ ඉල්ලුම්පත්‍රය
[PDF - 293 KB] - ආබාධ සහිත තැනැත්තන් සදහා නිවාස ආධාර සැපයීම
[PDF - 688 KB] - ආබාධ සහිත තැනැත්තන් සදහා ස්වයං රැකියා ආධාර ඉල්ලීම
[PDF - 264 KB] - ආබාධ සහිත පුද්ගලයන් සදහා ජීවනාධාර ලබා දීම
[PDF - 342 KB] - ක්ෂයරෝගාධාර ඉල්ලීම පිළිබඳ ප්‍රාරම්භ වාර්තාව
[PDF - 3 MB] - ගැභිණි මාතාවන් සදහා රු.20000ක දීමනාවක් ලබා දීමේ අයදුම්පත
[PDF - 373 KB] - තනිමාපිය ස්වයංරැකියා ආධාර ලබා දීමේ අයදුම්පත
[PDF - 2 MB] - රජයේ මහළු නිවාසයට ඇතුලත් වීමේ ඉල්ලුම්පත
[PDF - 784 KB] - වැඩිහිටි හැදුනුම්පත් ලබා ගැනීමේ ඉල්ලුම්පත්‍රය
[PDF - 725 KB] - විශ්‍රාමිකයන්ගේ නිදහස් දුම්රිය බලපත්‍ර අයදුම්පත
[PDF - 161 KB] - සමාජ සේවා ආධාර විශේෂිත අවස්ථා අබල අවස්ථා
[PDF - 1 MB]
- විස්තර
- ප්‍රවර්ගය: Top Menu
Right to Information
Right to Information Act, No. 12 of 2016
2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත (සිංහල භාෂාවෙන්)
2016 ஆம் ஆண்டின் 12 ஆம் இலக்கத் தகவல் அறியும் உரிமைச் சட்டம்
- විස්තර
- ප්‍රවර්ගය: Top Menu
ආයතන අංශය
සමාජ සේවා අංශය
අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් අංශය
විශ්‍රාම වැටුප් අංශය
- විස්තර
- ප්‍රවර්ගය: Top Menu
- ස්වදේශ කටයුතු අමාත්‍යාංශය
- රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශය
- දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - කොළඹ
- පළාත් මෝටර් රථ දෙපාර්තමේන්තුව - මාළිඟාවත්ත
- ඉඩම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව
- සමාගම් මැදුර
- කොළඹ මහ නගර සභාව
- බස්නාහිර පළාත් ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව
- විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව
- බස්නාහිර කලාප කාර්යාලය - දෙල්කද
- මධ්‍යම ලේඛනාගාරය - මාළිඟාවත්ත
- පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව
- විස්තර
- ප්‍රවර්ගය: Top Menu
| සම්බන්ධ කරගත හැකි ස්ථානය | ලිපිනය | දුරකථන අංකය |
| ආපදා කළමනාකරණ අමාත්‍යාංශය | විද්‍යා මාවත, කොළඹ 07 | +94 |
| ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය | විද්‍යා මාවත, කොළඹ 07 | +94 |
| ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය | විද්‍යා මාවත, කොළඹ 07 | +94 +94 +94 |
| දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකය | කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, වේල්ල වීදිය, කොළඹ 12 | +94 |














