2019 වර්ෂය සදහා සංවර්ධන යෝජනා
559 බුළුගොහොතැන්න
- මහ පල්ලිය හරස් මාර්ගය සංවර්ධනය කිරිම
- බුළුගොහොතැන්න මේල්චේන පාර සංවර්ධනය කිරීම
- බුළුගොහොතැන්න නිරැල්ල මාර්ගය සංවර්ධනය
- බුළුගොහොතැන්න පොල්වත්ත මාර්ගය සංවර්ධනය
- බුළුගොහොතැන්න වෛද්‍ය මධ්‍යස්ථානය අසලින් යන මේල්චේන මාර්ගය සංවර්ධනය
- සිත්තෝඩේ මහ පල්ලිය පාර සංවර්ධනය
- උඩහ පල්ලිය ඉදිරිපිට ඕවිස්සට යන පාර සංවර්ධනය කිරීම
- මහ පල්ලිය මාර්ගය කාණු පද්ධතිය සකස් කිරිම
- බුළුගොහොතැන්න මහ පල්ලියේ ආරක්ෂක බැම්ම ඉදිකිරීම
- සහිරා විදුහලේ ක්‍රිඩා පිටිය සංවර්ධනය කිරිම
- මහ පල්ලිය දහම් පාසල අකුරණ - ආරක්ෂිත බැම්ම ඉදිකිරීම
- මහ පල්ලිය අකුරණ - පිවිසුම් මාර්ගය කාපට් කිරීම
560 කසාවත්ත
- කසාවත්ත ඕවිස්ස මාර්ගය සංවර්ධනය කිරිම
- කසාවත්ත මුස්ලිම් විද්‍යාලයේ ක්‍රීඩාංගනය සංවර්ධනය කිරීම
561 උඩවැලිකැටිය
- බෝසංග මාර්ගය ආරම්භක ස්ථානයේ සිට සභා පල්ලිය ඉදිරිපිට කාණුව දක්වා සංවර්ධනය කිරිම
- සහිරා පාසල සිට බෝසංග අතුරු පාර සංවර්ධනය කිරීම
- උඩවැලිකැටිය බෝසංග අතුරු පාර සංවර්ධනය කිරීම
- උඩවැලිකැටිය පයාස්කන්ද පාර සංවර්ධනය කිරීම
- කේ.එම්. පල්ලිය මාර්ගය සංවර්ධනය කිරීම
- බුළුගොහොතැන්න කසාවත්ත පාරේ විදුලි ට්‍රාන්ස්ෆෝමරය අසලින් අමුණේවෙල මාර්ගය සංවර්ධනය කිරිම
- උඩවැලිකැටිය පයාස් කන්ද මාර්ගය සංවර්ධනය
- දාරුස් සලාම් මන්ඩිඩි පල්ලිය සංවර්ධනය කිරිම
- බෝසංග පාර සහිරා පාසල සිට සින්න පල්ලිය දක්වා පාර සංවර්ධනය කිරීම
- දාරුල් උලුම් විදුහලේ ක්‍රීඩාංගනය සංවර්ධනය කිරීම
- මස්ජිදූල් බෝසංග හුදා පල්ලිය - ගොඩනැගිලි සංවර්ධනය කිරීම
562 පල්ලේවැලිකැටිය
- අර්කම් පල්ලිය මාර්ගය සංවර්ධනය
- පල්ලේවැලිකැටිය පොදු ළිද අසලින් යන මාර්ගය සංවර්ධනය කිරිම
563 දොඩංගොල්ල
- දොඩංගොල්ල 06 කණුව සිට කුඹුරු මාර්ගය ඉතිරි කොටස සංවර්ධනය කිරිම
- බුළුගොහොතැන්න කහවත්ත මාර්ගය සංවර්ධනය කිරිම
- දොඩංගොල්ල උස්මා පල්ලිය මාර්ගය සංවර්ධනය කිරිම
- පීළිකර ගමේ ඇතුල් පාර පැති බැම්මක් ඉදිකර සංවර්ධනය කිරීම
- ඒ9 මාර්ගයේ මේසන් ස්ටුඩියෝ ඉදිරිපිට පීළිකරට යන මාර්ගයේ පාලම සංවර්ධනය කිරීම
- ක්‍රීඩාපිටි සංවර්ධනය
- දොඩංගොල්ල කහවත්ත පාර සංවර්ධනය කිරීම
564 අකුරණ
- මහකුඹුරු වෙල මාර්ගය සංවර්ධනය කිරිම
- තෙළඹුගහවත්ත පාර සිට මහකුඹුර පාරේ 234 දරණ සියාම් මහතාගේ නිවස දක්වා මාර්ගය සංවර්ධනය කිරිම
- බද්උද්දින් ජුම්මා මස්ජිදුල් පල්ලිය සංවර්ධනය කිරිම
- අකුරණ අස්නා ජුම්මා පල්ලිය සඳහා ද්‍රව්‍ය ලබාදීම
- අස්නා දහම් පාසල ප්‍රතිසංවර්ධනය කිරීම
- අකුරණ අස්හර් ජාතික පාසල සංවර්ධනය කිරිම
- අකුරණ පවර්බෝයි සංවිධානයට පුටු ලබාදිම
- 7 කණුව මස්ජිදුල් මිකාත් පල්ලියට කාපට් ලබාදිම
- මල්වානහින්න කන්දෙ මුදුන මාර්ගය කොන්ක්‍රීට් කිරීම
- මස්ජිල් අස්නා ජුම්මා පල්ලිය 6 කණුව මාතලේ පාර අකුරණ - ගොඩනැගිලි සංවර්ධන කටයුතු
- මස්ජිදූල් පද්රීයින් 7 කණුව මාතලේ පාර අකුරණ -ගොඩනැගිලි සංවර්ධන කටයුතු
565 තෙළෙඹුගහවත්ත
- තෙළඹුගහවත්ත ප්‍රධාන මාර්ගය සංවර්ධනය කිරිම
- තෙළඹුගහවත්ත බි කෙයාර් තරුණ සංවිධානයට පුටු ලබාදිම
- තෙළඹුගහවත්ත 7 කණුව යන දෙල්ගස්ගොඩ මාර්ගය සංවර්ධනය කිරීම
- තෙලඹුගහවත්ත අංක 19 දරණ රියාස් මහතාගේ නිවස අසලින් දිගල මාර්ගය සම්බන්ධ වන ස්ථානයේ බැම්ම ඉදි කිරිම සහ මාර්ගය සංවර්ධනය කිරිම ( පිං ඹය මාර්ගය )
- තෙළඹුගහවත්ත මුස්ලිම් විද්‍යාලයේ ළමා උද්‍යානය ඉදිකිරීම
- තෙළඹුගහවත්ත මුස්ලිම් විද්‍යාලයේ ක්‍රීඩාපිටිය සංවර්ධනය කිරීම
- තෙළඹුගහවත්ත මුස්ලිම් විද්‍යාලයේ ගොඩනැගිල්ල සංවර්ධනය කිරිම
- මස්ජිදුල් මහ්මුර් පල්ලිය සංවර්ධනය
- තෙලඔුගහවත්ත තක්වා ජුම්මා පල්ලිය - ගොඩනැගිලි සංවර්ධන කිරීම
566 වරාගස්හින්න
- අස්හරියා පල්ලිය අසලින් යන මාර්ගය සංවර්ධනය
- අකුරණ මුස්ලිම් බාලිකා විද්‍යාලය
- තෙළඹුගහවත්ත බාලිකා විදුහල අසල සිට පලා පල්ලිය දක්වා මාර්ගය සංවර්ධනය කිරිම
- මල්වානහින්න මුස්ලිම් විද්‍යාලය
- වරාගස්හින්න ග්‍රාම සංවර්ධන සමිතියට හට් එකක් ලබාදිම
- අල් මදර් සදුල් අස්තරියා 62 දුනුවිලපාර අකුරණ -පල්ලිය ගොඩනැගිල්ල සංවර්ධනය
- අල් මස්ජිදුල් පලාමරාගස්හින්න - පල්ලිය ගොඩනැගිල්ල සංවර්ධනය
- මුහම්පරා පල්ලිය කුරුගොඩ - ගොඩනැගිලි සංවර්ධන කිරීම
567 නීරැල්ල
- අරෆා උත්සව ශාලාව අසලින් යන අතුරු මාර්ගයේ ඉතිරිකොටස සංවර්ධනය කිරිම
- 07 කණුවේ සිට මල්වානහින්න කෙයාසෝ අවන්හල අසල දක්වා මාර්ගය සංවර්ධනය කිරිම
- නිරැල්ල අකාබා ජුම්මා පල්ලියයේ දෙවන මහල සංවර්ධනය කිරිම
- නිරැල්ල රිෆායි පල්ලිය සංවර්ධනය
- නීරැල්ල ගල්දෙවට පාර පැතිබැම්ම සකස් කර මාර්ගය සංවර්ධනය කිරීම
- නීරැල්ල අකබා පල්ලියේ තීන්ත ආලේප කිරිම සඳහා
568 මේල්චේන
- මේල්චේන මනාර් පල්ලිය අසල මාර්ගය අතුරු මාර්ගය සංවර්ධනය කිරිම
- නිරැල්ල මුස්ලිම් විදුහල
- මේල්චේන මනාර් ජුම්මා පල්ලිය සංවර්ධනය
- සහිරාදෙනිය පාර සංවර්ධනය කිරීම
569 මල්වානහින්න
- මල්වානහින්න මාර්ගයේ සිට දෙණිකුලවත්ත හරහා 7 කණුව දක්වා යන මාර්ගයේ ඉතිරිකොටස කොන්ක්‍රිට් කිරිම
- මප/කටු/මල්වානහින්න මුස්ලිම් විද්‍යාලයට ක්‍රිකට් වොලිබෝල් නෙට්බෝල් ෆුට් බෝල් ඇතුළු ක්‍රිඩා උපකරණ ලබාදිම
- මල්වානහින්න පේරගහමුදුන මාර්ගය සංවර්ධනය කිරිම
- මල්වානහින්න මුස්ලිම් විද්‍යාලය
- මස්ජිදුල් හුදා පල්ලිය සංවර්ධනය කිරිම
- මල්වානහින්න දිප්පිටිය පාර සංවර්ධනය කිරීම
- මල්වානහින්න දෙනිකුල වත්ත පාර සංවර්ධනය කිරීම
- මල්වානහින්න ජුම්මා මස්ජිඩ් පල්ලිය සංවර්ධනය කිරීම
- මල්වානහින්න ජුම්මා පල්ලිය - ගොඩනැගිලි සංවර්ධන කටයුතු
570 කුරුගොඩ
- කුරුගොඩ දිගල මාර්ගය සංවර්ධනය කිරිම
- කුරුගොඩ මොහිදින් මස්ජිද් ජුම්මා පල්ලිය ට අනුබද්ධිත නව ගොඩනැගිල්ල වැඩිදියුණු කිරිම
- දාරුල් උලුම් මිසානියා අරාබි විදුහල
- කුරුගොඩ පිරිමි විදුහලේ වැසිකිලි පද්ධතියට යන පඩ්පෙළ සකස් කිරිම
- කුරුගොඩ මුහිදීන් ජුම්මා පල්ලියට යන මාර්ගය සංවර්ධනය කිරීම
- කුරුගොඩ මුහිදීන් ජුම්මා පල්ලියේ ගොඩනැගිල්ල කපරාදු කිරීම
571 හුරීගොල්ල
- හුරිගොල්ල 8 කණුව තුන්වන පටුමග මාර්ගය සකස් කිරිම
- ඉබ්නු හජර් පල්ලිය කුරුගොඩ - ගොඩනැගිලි සංවර්ධන කිරීම
- ජාමි අල් මීකාත් පල්ලිය සංවර්ධනය
- මොහිදින් ජුම්මා පල්ලිය ක්‍රිඩාංගනය සංවර්ධනය
572 දෙල්ගස්තැන්න
- පාලම ළග සිට දෙල්ගස්තැන්න දක්වා යන මාර්ගය සංවර්ධනය කිරිම
- අයිසා මුස්ලිම් පල්ලිය සංවර්ධනය
- කුරුගොඩ සුසාන භුමියට මාර්ගය සංවර්ධනය කිරිම
- පානගමුව මුස්ලිම් විද්‍යාලයේ ක්‍රිඩා පිටිය සංවර්ධනය
- යාළුගහවෙල හ්‍රී මුත්තුමාර් අම්මාන් පත්තිනි දේවාලය සංවර්ධනය කිරීම
574 මල්ගමන්දෙණිය
- මල්ගමන්දෙණිය උඩවත්ත මාර්ගය සංවර්ධනය කිරිම
- මස්ජිදුල්හුදා ජුම්මා මස්ජිද් පල්ලිය සංවර්ධනය
- මල්ගමන්දෙණිය පාසලේ ක්‍රිඩාපිටිය සංවර්ධනය පිටිය සංවර්ධනය
- මරුගල වත්ත ශ්‍රී මුත්තුමාරි අම්මාන් කෝවිල සඳහා ද්‍රව්‍ය ලබාදීම
575 රතුකොහොදීගල
- විලන්දෙණිය මාර්ගය සංවර්ධනය කිරිම
- පංගොල්ලාමඩ කඩමණ්ඩියේ සිට රතුකොහොදක්වා මාර්ගය සංවර්ධනය කිරිම
- හදරන්තැන්න මාර්ගය සංවර්ධනය කිරීම
- පංගොල්ලාමඩ ජාමීර් අජිමල් ජුම්මා පල්ලිය සඳහා ද්‍රව්‍ය ලබාදීම
- පන්ගොල්ලාමඩ අහ්නුර් අහදියා විදුහලට පුටු සහ වයිට් බෝඩ් ලබාදිම
577 පල්ගලේදීගල
- කොරළේගෙදර මාර්ගය සංවර්ධනය කිරිම
- පල්ලේදීගල උඩමුදුන පොදු ළිඳ සංවර්ධනය කිරීම
- දිගල කුරුන්දෙණිය පංසල මාර්ගය සංවර්ධනය කිරිම
- දිගල රජමහා විහාරස්ථානයේ ගොඩනැගිල්ලේ වැඩ අවසන් කිරිම
578 දුනුවිල උතුර
- දුනුවිල ප්‍රධාන පාර හාලිඇල්ල සිට 04 කණුව දක්වා මාර්ගේ උරහිස් පළුදු කර සංවර්ධනය කිරිම
- දුනුවිල රතනපාල විදුහලේ ක්‍රිඩා පිටියට පිවිසෙන මාර්ගය සංවර්ධනය කිරිම
- මැදවත්ත උඩකන්ද මැද පාර සංවර්ධනය කිරිම
- දුනුවිල ගලපිටගෙදර වත්ත මාර්ගය සංවර්ධනය කිරීම
- දුනුවිල උතුර උඩකන්ද අතුරු මාර්ගය සංවර්ධනය කිරීම
579 දුනුවිල දකුණ
- මුල්වලව්වත්ත මාර්ගය ඉතිරිකොටස සංවර්ධනය කිරිම
- ඇස්වැද්දුම නාගස අසලින් ඇතුල් මාර්ගයේ ලපයාගේ නිවස අසලින් යන මාර්ගය සංවර්ධනය කිරිම
- දුනුවිල වත්ත ප්‍රධාන මාර්ගය හා දුනුවිිල වත්ත අතුරු මාර්ගය කොන්ක්‍රිට් කර සංවර්ධනය කිරිම
- දුණුවිල දකුණ ප්‍රජාශාලාව වැඩිදියුණු කිරිම
- සුමණසාර දහම් පාසල දුනුවිල අකුරණ - වැසිකිලි පද්ධතියක් ඉදිකිරීම
580 මාවතුපොල
- මාවතුපොල පෙතිගේපිටිය රජමහා විහාරයේ බුද්ධප්රතිමාව වටා ආරක්ෂක වලාකුළු බැම්මක් ඉදි කිරිම.
- ශ්‍රි සදගිරි විහාරස්ථානයේ ධර්මශාලාව ඉදි කිරිම
- සඳගිරි පංසල, මාරුකොන, අකුරණ - ගොඩනැගිල්ල සංවර්ධනය
- මස්ජිදුන් ජෙනාසා - පල්ලිය නඩත්තුව හා අලුත් වැඩියාව
- පුජ්‍ය සිලරතන මාවතේ කාණු පද්ධතිය සකස් කිරිම
- මස්ජිදුල් නුර් ජුම්මා පල්ලියට යන මාර්ගය සංවර්ධනය කිරිම
- සදගිරි මාර්ගයේ පලමු අතුරු මාර්ගය සංවර්ධනය කිරිම
581 කොණකලගල
- දොඩංගොල්ල පෙතිගේ පිටිය මාර්ගය සකස් කර කොන්ක්‍රිට් කිරිම
- අලවතුගොඩ කොනකලගල ශ්‍රී විජිත මහා විහාරය සංවර්ධනය කිරීම
- ශ්‍රී විජිත මහා විහාරය -සනීපාරක්ෂක පහසු කම් සපයා ගැනිම, පිවිසුම් මාර්ග සංවර්ධනය
- කොනකලගල දෙහිගොල්ල ප්‍රජා ශාලාව අලුත්වැඩියා කිරීම
- කොනකලගල දොඩංගොල්ල පාරේ කාණු පද්ධතිය සංවර්ධනය කිරීම
582 මාරහෙල
- දිද්දෙණිමුල්ල අතුරු මාර්ගය කොන්ක්‍රීට් කර පැතිබැම්මක් ඉදිකර සංවර්ධනය කිරීම
- කුරුගොඩ බෙහෙත් ශාලාව අසලින් මාරහෙලට යන මාර්ගය සංවර්ධනය කිරිම
583 අලවතුගොඩ
- අලවතුගොඩ ශ්‍රි විසුද්ධාරාම විහාරස්ථානයේ දහම් පාසල් ගොඩනැගිල්ල සංවර්ධනය කිරිම
- බලකඩුව මුච්චි පිල්ලේයාර් කෝවිල සංවර්ධනය කිරිම
- සයිස්ටන් පෙදෙස වටරවුම් මාර්ගය සංවර්ධනය කිරිම
- අලවතුගොඩ මඩුගහවත්ත මාර්ගය සංවර්ධනය කිරිම
- අලවතුගොඩ කේෂානි නිවස අසලින් වමට දිවෙන ( සමන් දේවාලය අතුරු මාර්ගයට සම්බන්ධවන ) පොල්වත්ත අතුරු මාර්ගය සංවර්ධනය කිරිම
- ඒ 9 න් මාර්ගයේ මහජන මෝල අසලින් යන අතුරු මාර්ගය සංවර්ධනය
- අලවතුගොඩ සරත් ඒකනායක විදුහලේ ක්‍රිඩා පිටිය සංවර්ධනය
- වලහේන පාසල් ක්‍රිඩා පිටිය පුළුල් කර සකස් කිරිම
- අලවතුගොඩ ශ්‍රි විසුද්ධාරාම විහාරස්ථානයේ දහම් පාසල් ගොඩනැගිල්ල සංවර්ධනය කිරිම
- බලකඩුව මුච්චි පිල්ලේයාර් කෝවිල සංවර්ධනය කිරිම
- අලවතුගොඩ සයිස්ටන් මාර්ගයේ අබලන් වී ඇති ස්ථාන සංවර්ධනය කිරීම
- අලවතුගොඩ ශ්‍රී මුත්තුමාරි අම්මාන් කෝවිල සඳහා ද්‍රව්‍ය ලබාදීම
- වලහේන මුස්ලිම් විදුහලේ ක්‍රීඩාංගනය සංවර්ධනය කිරීම
- වලහේන මුස්ලිම් මහ විදුහලේ වැසිකිලි පද්ධතිය ප්‍රතිසංවර්ධනය කිරීම
- අලවතුගොඩ සමන් දේවාල විහාරස්ථානයට ඇමතුම් පද්ධතියක් ලබාදිම
- අලවතුගොඩ මාරුකොණ පාරමි අවමංගල්‍යාධාර සමිතියට විදුලි ජනක යන්ත්‍රයක් ලබාදිම
- ශ්‍රි මුත්තුමාරි අම්මාන් දේවාලයට ජෙනරේටයක් ලබාදිම
- අලවතුගොඩ මාරුකොන අභිමානය සුභ සාධක සමිතියට සාස්පාන් කට්ටලයක් ගෑස් ලිපක් සහ සිලින්ඩරයක් ලබාදිම
- අලවතුගොඩ මාවතුපොල සුභසාධක සමිතියට සෙවිලි තහඩු ලබාදිම
- මාතලේ පාර අලවතුගොඩ ප්‍රධාන මාර්ගයේ පන්සල අසල චාමර මෝර්ටස් එක ඉදිරිපිට ඇති කානු පද්ධතිය සංවර්ධනය කිරිම
- සයිස්ටන් ජනපදයට යන මාර්ගය සංවර්ධනය කිරීම
- ශ්‍රී විසුද්ධාරාමය - දහම් පාසල් ගොඩනැගිලි සංවර්ධනය (ඉදිකිරිම)
- ශ්‍රී මුත්තු කුමාරි අම්මාන් කෝවිල අලවතුගොඩ - ගොඩනැගිලි සංවර්ධන කටයුතු
- මස්ජිත් නූර් පල්ලිය අලවතුගොඩ - ගොඩනැගිලි සංවර්ධන කටයුතු
- මසජත් නූර් ජුම්මා පල්ලිය රඔුකේඇළ - ගොඩනැගිලි සංවර්ධන කටයුතු
- මස්ජිත් නූර් ජුම්මා පල්ලිය අලවතුගොඩ - ගොඩනැගිලි සංවර්ධන කටයුතු
584 අරඹේපොල
- ගැරක්මැඩිල්ල රජමහ විහාරය අලවතුගොඩ -කාර්යාල උපකරණ ලබාගැනීම
- මැඩිල්ල යශෝධරා දේවී දහම් පාසල මැඩිල්ල ශ්‍රී සුධර්ශනාරාම විවේක සේනාසනය විලානගම මහනුවර - වැසිකිළි පහසුකම් ලබාගැනීම
- ඇස්වැද්දුම පාර සංවර්ධනය කිරිම
- අලවතුගොඩ ජාතික පාසලට යන මාර්ගය සංවර්ධනය කිරිම
- ඇස්වැද්දුමට යන අතුරු මාර්ගය සංවර්ධනය කිරිම
- අරඹෙපොල පංසල මාර්ගය සංවර්ධනය කිරිම
585 බලකඩුව
- බලකඩුව වතුර ටැංකිය පාර සංවර්ධනය
- බලකඩුව ග්‍රාම නිලධාරි වසමේ පිහිටි සයිස්ටන් බී ප්‍රජාශාලාවට නගින පඩිපෙලේ අත්වැල හා පඩිපෙල සංවර්ධනය කිරීම
586 දිප්පිටිය
- අලවතුගොඩ දිප්පිටිය ගුණානන්ද බෞද්ධ මධ්‍යස්ථානය සංවර්ධනය කිරීම
- අලවතුගොඩ දිප්පිටිය ශ්‍රී මහින්දාරාම විහාරස්ථානය සංවර්ධනය කිරීම
- දයානන්ද කඩේ අසලින් මල්වානහින්න මාර්ගය සංවර්ධනය කිරිම
- දිප්පිටිය ප්‍රාදේශීය සභා ක්‍රීඩාපිටිය සංවර්ධනය කිරීම
- ශ්‍රී බෝධිමල් විහාරස්ථානය දිප්පිටිය -ගොඩනැගිලි සංවර්ධන කටයුතු (ඉදිකිරීම)
- ශ්‍රී ගුණානන්ද විහාරස්ථානය, -ගොඩනැගිලි සංවර්ධන කටයුතු (ඉදිකිරීම)
- දයානන්ද කඩේ අසලින් මල්වානහින්න මාර්ගය සංවර්ධනය කිරිම
- ශ්‍රි මහින්දාරාම විහාරස්ථානය සංවර්ධනය කිරිම
588 දෙල්ගස්ගොඩ
- නාගහපිටිය පාර කොස්ගහමුල කඩේ අසල සිට දෙල්ගස්ගොඩට යන අතුරු මාර්ගය සංවර්ධනය කිරිම
- ශ්‍රී ධම්මා ලෝක ධර්මායතන දහම් පාසල - වැසිකිලි පද්ධතියක් ඉදිකිරීම
- දෙල්ගස්ගොඩ විහාරස්ථානයේ බහු කාර්ය ගොඩනැගිල්ල ඉදි කිරිම
- යාලුගහවෙල ශ්‍රී මුත්තුමාරි අම්මාන් කෝවිල සඳහා ද්‍රව්‍ය ලබාදීම
- ශ්‍රී මුතු කුමාරි අම්මාන් කෝවිල යටගහවෙල - ගොඩනැගිලි සංවර්ධන කටයුතු
589 විලානඋඩගම
- විලාන මැඩිල්ල දක්වා යන අලවත්ත තැන්න මාර්ගයේ ඉතිරි කොටස සංවර්ධනය කිරිම
- විලාන උඩගම පූර්වාරාම විහාරස්ථ මාර්ගයේ සිට බෝරගොඩ දක්වා පොල්ගොල්ල මාර්ගය සංවර්ධනය කිරීම
- විලාන උඩගම පුර්වාරාම විහාරස්ථානයේ දහම් පාසල් ගොඩනැගිල්ලේ ඉතිරි වැඩ නිම කිරිම සදහා
- විලාන නන්දන මහ විද්‍යාලයට ඡායා පිටපත් යන්ත්‍රයක් මිලදි ගැනිම
590 රඹුකේඇල
- රඹුකේඇල මුස්ලිම් මහ පල්ලිය සංවර්ධනය කිරිම
- රඹුකේවෙල පුවක්ගහ කුඹුර කෘෂි මාර්ගය සංවර්ධනය කිරීම
- අකුරණ දිග්ගිල්ල මාර්ගය සංවර්ධනය කිරීම
- ළමා උද්‍යාන සංවර්ධනය
- රඹුකේඇල මුස්ලිම් මහ පල්ලියට ආරක්ෂක බැම්මක් ඉදි කිරිම
- මැඩිල්ල ශ්‍රී සුදර්ශනාරාම විවේක සේනාසනය සංවර්ධනය කිරීම
- රඹුකේඇල මුස්ලිම් විදුහලේ ක්‍රිඩාපිටිය සංවර්ධනය කිරිම
- ශ්‍රී යශෝධා දේවි දහම් පාසල, වෝල්ටන් ජනපදය ,මැඩිල්ල - දහම් පාසල් ගොඩනැගිලි ඉදිකිරීම
- රඹුක්වැල්ල ජුම්මා පල්ලිය, - දහම් පාසල් ගොඩනැගිලි සංවර්ධනය
591 විලාන පල්ලේගම
- ශ්‍රී නාගරුක්ඛාරාම විහාරස්ථානය, විලාන පල්ලේගම - සංඝාවාස ගොඩනැගිල්ල අළුත්වැඩියා කිරිම
- ශ්‍රි නාගරුක්කාරාම විහාරස්ථානය සංවර්ධනය කිරිම
- ඇල්ලේකඩේ මැඩිල්ල දක්වා මාර්ගය සංවර්ධනය කිරිම
- විලාන පල්ලේගම බාර්ටන් වත්ත කෝවිල මාර්ගය සංවර්ධනය
- අක්කර 40 ශ්‍රී මුත්තුමාරි අම්මාන් කෝවිල සඳහා ද්‍රව්‍ය ලබාදීම
592 කුරුඳුගහ ඇල
- කුරුදුගහඇල නසිර් මවුලවිතුමාගේ නිවස අසලින් යන කුරුදුගහඇල පැරණි මාර්ගය සංවර්ධනය කිරිම
- කුරුදුගහඇල සි.එස්.එන් මාර්ගය සංවර්ධනය කිරිම
- අකුරණ දිසා රෝහල් මාර්ගය සංවර්ධනය
- කුරුදුගහඇල ටෙලිකෝම් මාර්ගය සංවර්ධනය
- උග්ගල කුරුඳුගහඇල ප්‍රධාන මාර්ගයේ කාණු පද්ධතිය කොන්ක්‍රීට් කිරීම
- රෝහල් අතුරු මාර්ගය සංවර්ධනය කිරීම
- කුරුඳුගහඇල මුස්ලිම් විදුහලේ ක්‍රීඩාපිටියට ආරක්ෂක බැම්ම ඉදිකිරීම
- අල් රසාද් පල්ලියේ බිමි මහල සංවර්ධනය කිරීම
- කුරුඳුගහඇල මුස්ලිම් විදුහලේ වැසිකිලි පද්ධතිය ඉදිකිරීම














