ප්‍රාදේශිය ලේකම් කාර්යාල සේවා ගොනු
සිවිල් ලියාපදිංචිය
අවසර පත්‍ර/ බලපත්‍ර නිකුත් කිරීම
සහතික පත්‍ර නිකුත් කිරීම
විශ්‍රාම වැටුප් ගෙවීම්
ඉඩම් පරිපාලනය
සමාජ සුභසාධන සහ සහන
සමෘද්ධි වැඩසටහන්
ප්‍රසම්පාදන
සංවර්ධන වැඩසටහන්
අප සපයන සේවාවන්...
ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.
අප අමතන්නNews & Events
රාජ්‍ය සේවා ස්ථාන
Main Menu
Main Menu
- විස්තර
- ප්‍රවර්ගය: Main Menu
| ස්වේච්ඡා සංවිධාන තොරතුරු | |||||
| ප්‍රාදේශිය ලේකම් කාර්යාලය - අකුරණ | |||||
| අනු අංකය | ග්‍රාම නිලධාරි වසම | ස්වේච්ඡා සංවිධානයේ නම | ලිපිනය | ලියාපදිංචි අංකය | ලියාපදිංචි ආයතනය |
| 1 | අකුරණ | අකුරණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය සුභසාධක සමිතිය | ප්‍රා.ලේ.කා. අකුරණ | අකු/සං/ලි/1/4/1/99 | අකුරණ ප්‍රා. ලේ. කාර්යාලය |
| 2 | දීගල | සුහද අවමංගල්‍යාධාර සමිතිය | දීගල,රතුකොහොදීගල | අකු/සං/ලි/1/4/2/2000 | අකුරණ ප්‍රා. ලේ. කාර්යාලය |
| 3 | අලවතුගොඩ | ත්‍රි රෝද රථ හිමියන්ගේ සුභසාධක සමිතිය | 113/ඒ,වැලිකන්ද , අලවතුගොඩ | අකු/සං/ලි/1/4/3/2001 | අකුරණ ප්‍රා. ලේ. කාර්යාලය |
| 4 | වලහේන | එකමුතු අවමංගල්‍යාධාර සමිතිය | 350/36, ප්‍රජාශාලාව,හදිරම, අලවතුගොඩ | අකු/සං/ලි/1/4/4/2001 | අකුරණ ප්‍රා. ලේ. කාර්යාලය |
| 5 | දුනුවිල උතුර | සිරිසඟබෝ සුභසාධක සමිතිය | 345/සී, දුනුවිල උතුර | අකු/සං/ලි/1/4/5/2001 | අකුරණ ප්‍රා. ලේ. කාර්යාලය |
| 6 | අලවතුගොඩ | විදුහල් පෙදෙස සුබසාධක හා අවමංගල්‍යාධාර සමිතිය | 124/3,හීපිටියපාර, අලවතුගොඩ | අකු/සං/ලි/1/4/6/2001 | අකුරණ ප්‍රා. ලේ. කාර්යාලය |
| 7 | වලහේන | හිතමිතුරු අවමංගල්‍යාධාර සමිතිය | 350/13, හදිරම | අකු/සං/ලි/1/4/7/2001 | අකුරණ ප්‍රා. ලේ. කාර්යාලය |
| 8 | අකුරණ | අකුරණ සමාජසේවා සංවිධානය, | 76/2, මාතලේ පාර ,අකුරණ | අකු/සං/ලි/1/4/8/2002 | අකුරණ ප්‍රා. ලේ. කාර්යාලය |
| 9 | මාවතුපොල | මාවතුපොල සුභසාධක සමිතිය | මාවතුපොල, අලවතුගොඩ | අකු/සං/ලි/1/4/9/2002 | අකුරණ ප්‍රා. ලේ. කාර්යාලය |
| 10 | මාවතුපොල | එකමුතු සුභසාධක සමිතිය | පෙතිගේපිටිය .මාවතුපොල | අකු/සං/ලි/1/4/10/2002 | අකුරණ ප්‍රා. ලේ. කාර්යාලය |
| 11 | පංගොල්ලාමඩ | අන්නූර් සුභසාධක සංගමය | 150,පංගොල්ලාමඩ | අකු/සං/ලි/1/4/11/2002 | අකුරණ ප්‍රා. ලේ. කාර්යාලය |
| 12 | අකුරණ | ත්‍රි රෝද රථ හිමියන්ගේ සුභසාධක සමිතිය | සියා රෝහල අසල, 59, දුනුවිල පාර, අකුරණ | අකු/සං/ලි/1/4/12/2002 | අකුරණ ප්‍රා. ලේ. කාර්යාලය |
| 13 | රතුකොහො | රතුකොහො එක්සත් අවමංගල්‍යාධාර සමිතිය | 3/1,රතුකොහො දීගල | අකු/සං/ලි/1/4/13/2002 | අකුරණ ප්‍රා. ලේ. කාර්යාලය |
| 14 | රතුකොහො | රතුකොහොඑක්සත් අනයොන්‍යාධාර සමිතිය | රතුකොහො දීගල | අකු/සං/ලි/1/4/14/2002 | අකුරණ ප්‍රා. ලේ. කාර්යාලය |
| 15 | රතුකොහො | නිදහස් අවමංගල්‍යාධාර සමිතිය | අංක 4/2, රතුකොහොදීගල | අකු/සං/ලි/1/4/15/2002 | අකුරණ ප්‍රා. ලේ. කාර්යාලය |
| 16 | අකුරණ | අකුරණ කාන්තා සුභසාධක සමිතිය | 264, මාතලේ පාර අකුරණ | අකු/සං/ලි/1/4/16/2002 | අකුරණ ප්‍රා. ලේ. කාර්යාලය |
| 17 | වරාගස්හින්න | ආර්ථික සංවර්ධන සුභසාධන පදනම | 310, වරාගස්හින්න | අකු/සං/ලි/1/4/17/2002 | අකුරණ ප්‍රා. ලේ. කාර්යාලය |
| 18 | කුරුඳුගහඇල | මානව සංවර්ධන සුභසාධන සමිතිය | 13, දුනුවිල පාර , අකුරණ | අකු/සං/ලි/1/4/18/2003 | අකුරණ ප්‍රා. ලේ. කාර්යාලය |
| 19 | දුනුවිල උතුර | මිහිඳු සුභසාධක සමිතිය | 318/2, දුනුවිල උතුර | අකු/සං/ලි/1/4/19/2003 | අකුරණ ප්‍රා. ලේ. කාර්යාලය |
| 20 | විලාන උඩගම | විලාන හපුගොල්ලවත්ත කම්කරු සුභසාධන සමිතිය | හපුගොල්ලවත්ත, විලානගම | අකු/සං/ලි/1/4/20/2003 | අකුරණ ප්‍රා. ලේ. කාර්යාලය |
| 21 | වරාගස්හින්න | අකුරණ නගරයේ ත්‍රීරෝද රථ සංගමය | 417, වරාගස්හින්න, අකුරණ | අකු/සං/ලි/1/4/21/2003 | අකුරණ ප්‍රා. ලේ. කාර්යාලය |
| 22 | බලකඩුව | බලකඩුව හිතමිතුරු සුභසාධක සමිතිය | බලකඩුව | අකු/සං/ලි/1/4/22/2004 | අකුරණ ප්‍රා. ලේ. කාර්යාලය |
| 23 | කොණකලගල | සමග සුභසාධක සංගමය | 27/1, කොණකලගල, අලවතුගොඩ | අකු/සං/ලි/1/4/23/2004 | අකුරණ ප්‍රා. ලේ. කාර්යාලය |
| 24 | අකුරණ | මේසත් සමාජ සේවා ආයතනය | 252, මාකලේ පාර, අකුරණ | අකු/සං/ලි/1/4/24/2004 | අකුරණ ප්‍රා. ලේ. කාර්යාලය |
| 25 | කසාවත්ත | අක්වා සමාජ සේවා පෙරමුණ | 470/1, කසාවත්ත | අකු/සං/ලි/1/4/26/2004 | අකුරණ ප්‍රා. ලේ. කාර්යාලය |
| 26 | අකුරණ | අකුරණ කුලි රථ හිමියන්ගේ සුභසාධක සංගමය | අකුරණ | අකු/සං/ලි/1/4/25/2004 | අකුරණ ප්‍රා. ලේ. කාර්යාලය |
| 27 | මාරහෙල | සුහද අවමංගල්‍යාධාර සමිතිය | මාරහෙල, කොණකලගල | අකු/සං/ලි/1/4/23/27 | අකුරණ ප්‍රා. ලේ. කාර්යාලය |
| 28 | අරඹේපොල | එකමුතු අවමංගල්‍යාධාර සමිතිය | 303/2/2, අස්වැද්දුම, අලවතුගොඩ | අකු/සං/ලි/1/4/23/28 | අකුරණ ප්‍රා. ලේ. කාර්යාලය |
| 29 | අලවතුගොඩ | අලවතුගොඩ වෙළඳ හා ව්‍යාපාරික සුභසාධක සමිතිය | අලවතුගොඩ | අකු/සං/ලි/1/10/29/2005 | අකුරණ ප්‍රා. ලේ. කාර්යාලය |
| 30 | දොඩංගොල්ල | එකමුතු අවංගල්‍යාධාර සමිතිය | 130/1, දොඩංගොල්ල, කොණකලගල | අකු/සං/ලි/1/10/30/2005 | අකුරණ ප්‍රා. ලේ. කාර්යාලය |
| 31 | මාවතුපොල | මාවතුපොල ප්‍රගති සුභසාධක හා බිමිමල් ව්‍යාපාරිකයයන්ගේ සංගමය | 110, මාවතුපොල, අලවතුගොඩ | අකු/සං/ලි/1/10/31/2005 | අකුරණ ප්‍රා. ලේ. කාර්යාලය |
| 32 | දුනුවිල දකුණ | ශ්‍රීසෙත්අවමංගල්‍යාධාර සමිතිය | දුනුවිල රජමහා විහාරය | අකු/සං/ලි/4/2/32/2005 | අකුරණ ප්‍රා. ලේ. කාර්යාලය |
| 33 | දුනුවිල දකුණ | එවර්ෂයින් තරුණ සුභසාධක සංගමය | 223/1, දුනුවිල, අකුරන | අකු/සං/ලි/4/2/33/2006 | අකුරණ ප්‍රා. ලේ. කාර්යාලය |
| 34 | කොණකලගල | මෙත් සරණ සුභසාධක සංගමය | රතුකොහො, කොණකලගල | අකු/සං/ලි/4/2/34/2006 | අකුරණ ප්‍රා. ලේ. කාර්යාලය |
| 35 | කොණකලගල | පුබුදු සුභසාධක සංගමය | රතුකොහො, කොණකලගල | අකු/සං/ලි/4/2/35 | අකුරණ ප්‍රා. ලේ. කාර්යාලය |
| 36 | දිප්පිටිය | දිප්පිටිය සුභසාධක හා මරණාධාර සමිතිය | 586.දිප්පිටිය, අලවතුගොඩ | අකු/සං/ලි/4/2/36 | අකුරණ ප්‍රා. ලේ. කාර්යාලය |
| 37 | බලකඩුව | පාරමී අවමංගල්‍යාධාර සමිතිය | සඳගිරි විහාරය, මාරුකොණ , අලවතුගොඩ | අකු/සං/ලි/4/2/37 | අකුරණ ප්‍රා. ලේ. කාර්යාලය |
| 38 | අරඹේපොල | අරඹේපොල එක්සත් සුභසාධක සමිතිය | ප්‍රජා ශාලාව ,අරඹේපොල, අලවතුගොඩ | අකු/සං/ලි/4/2/38/2007 | අකුරණ ප්‍රා. ලේ. කාර්යාලය |
| 39 | නීරැල්ල | නීරැල්ල සුභසාධක සංගමය | 891,7 කණුව ,නිරැල්ල,අකුරණ | අකු/සං/ලි/4/2/39/2007 | අකුරණ ප්‍රා. ලේ. කාර්යාලය |
| 40 | දීගල | දීගල එක්සත් අවමංගල්‍යාධාර සමිතිය | දීගල ,රතුකොහොදීගල | අකු/සං/ලි/4/2/40/2007 | අකුරණ ප්‍රා. ලේ. කාර්යාලය |
| 41 | මාරහෙල | එක්සත් සුභසාධක සමිතිය | දිද්දෙණිමුල්ල,මාරහෙල,කොණකලගල | අකු/සං/ලි/4/2/41/2007 | අකුරණ ප්‍රා. ලේ. කාර්යාලය |
| 42 | අලවතුගොඩ | අලවතුගොඩ හෙළ බොදු තරුණ සුභසාධක සංගමය | 45,මාතලේපාර,අලවතුගොඩ | අකු/සං/ලි/4/2/42/2007 | අකුරණ ප්‍රා. ලේ. කාර්යාලය |
| 43 | වරාස්හින්න | උපාධිධාරීන් හා වෘත්තීය ලාභීන්ගේ සංගමය | 203,වරාගස්හින්න, අකුරණ | අකු/සං/ලි/4/2/43/2007 | අකුරණ ප්‍රා. ලේ. කාර්යාලය |
| 44 | විලාන උඩගම | විලානඋඩගම එකමුතු අවමංගල්‍යාධාර සමිතිය | අක්කර 96, නවජනපදය, විලානඋඩගම | අකු/සං/ලි/4/2/44/2007 | අකුරණ ප්‍රා. ලේ. කාර්යාලය |
| 45 | විලාන පල්ලේගම | විලාන පල්ලේගම උඩකොටස සමඟි කාන්තා සුභසාධක සමිතිය | විලානපල්ලේගම, විලානගම | අකු/සං/ලි/4/2/45/2008 | අකුරණ ප්‍රා. ලේ. කාර්යාලය |
| 46 | දුනුවිල දකුණ | එක්සත් සාමදාන මරණාධාර සමිතිය | දුනුවිල මහකැලේ ජනපදය, දුනුවිල | අකු/සං/ලි/4/2/46/2008 | අකුරණ ප්‍රා. ලේ. කාර්යාලය |
| 47 | අලවතුගොඩ | අලවතුගොඩ මඩුගහවත්ත අරුණළු සුභසාධක හා මරණාධාර සමිතිය | මඩුගහවත්ත, අලවතුගොඩ | අකු/සං/ලි/4/2/47/2008 | අකුරණ ප්‍රා. ලේ. කාර්යාලය |
| 48 | මල්ගමන්දෙණිය | මලර්මදි අවමංගල්‍යාධාර සමිතිය | මල්ගමන්දෙණිය, අලවතුගොඩ | අකු/සං/ලි/4/2/48/2009 | අකුරණ ප්‍රා. ලේ. කාර්යාලය |
| 49 | අලවතුගොඩ | පුරසඳ මරණාධාර සමිතිය | සයිස්ටන් පෙදෙස , අලවතුගොඩ | අකු/සං/ලි/4/2/49/2009 | අකුරණ ප්‍රා. ලේ. කාර්යාලය |
| 50 | බලකඩුව | සමඟි බෞද්ධ අවමංගල්‍යාධාර සමිතිය | සයිස්ටන් සී, අලවතුගොඩ | අකු/සං/ලි/4/2/50/2009 | අකුරණ ප්‍රා. ලේ. කාර්යාලය |
| 51 | දෙල්ගස්ගොඩ | එකමුතු සුභසාධක හා සංවර්ධන සමිතිය | සමන්දේවාල පෙදෙස, අලවතුගොඩ | අකු/සං/ලි/4/2/51/2009 | අකුරණ ප්‍රා. ලේ. කාර්යාලය |
| 52 | විලාන උඩගම | දීප්ති සුභසාධන තරුණ සංවිධානය | 287/ඒ, විලාන උඩගම | අකු/සං/ලි/4/2/52/2009 | අකුරණ ප්‍රා. ලේ. කාර්යාලය |
| 53 | දුනුවිල දකුණ | ශ්‍රම ශක්ති සංවිධානය | පොල්වත්ත ජනපදය, දුනුවිල, අකුරණ | අකු/සං/ලි/4/2/53/2009 | අකුරණ ප්‍රා. ලේ. කාර්යාලය |
| 54 | විලාන උඩගම | එකමුතු සුභසාධක සමිතිය | මැඩිල්ල, විලානගම | අකු/සං/ලි/4/2/54/2009 | අකුරණ ප්‍රා. ලේ. කාර්යාලය |
| 55 | දෙල්ගස්ගොඩ | යාළුගහවෙල සුභසාධන හා මරණාධෘර සමිතිය | 301/1, යාළුගහවෙල | අකු/සං/ලි/4/2/55/2009 | අකුරණ ප්‍රා. ලේ. කාර්යාලය |
| 56 | දෙල්ගස්ගොඩ | සැමට සහන සුභසාධක හා සංවර්ධන සමිතිය | 366, ගල්අම්බලන්තැන්න පාර, දෙල්ගස්ගොඩ, අලවතුගොඩ | අකු/සං/ලි/4/2/56/2009 | අකුරණ ප්‍රා. ලේ. කාර්යාලය |
| 57 | විලාන පල්ලේගම | සියක් සියපත් සුභසාධක සමිතිය, විලානගම | විලානගම | අකු/සං/ලි/4/2/57/2009 | අකුරණ ප්‍රා. ලේ. කාර්යාලය |
| 58 | අලවතුගොඩ | රත්මිණි සුභසාධක හා අවමංගල්‍යාධාර සමිතිය | 441, මහමුදුන, අලවතුගොඩ | අකු/සං/ලි/4/2/58/2010 | අකුරණ ප්‍රා. ලේ. කාර්යාලය |
| 59 | වලහේන | සුබෝධය සහ සුභසාධක සමිතිය | 350/4, පූජාපිටිය පාර, අලවතුගොඩ | අකු/සං/ලි/59/2010 | අකුරණ ප්‍රා. ලේ. කාර්යාලය |
| 60 | දෙල්ගස්ගොඩ | අකුරණ සිංහල දෙමළ ගැමි කාන්තා සම්මේලනය | 441/1, දෙල්ගස්ගොඩ, අලවතුගොඩ | අකු/සං/ලි/60/2010 | අකුරණ ප්‍රා. ලේ. කාර්යාලය |
| 61 | දෙල්ගස්ගොඩ | දෙල්ගස්ගොඩ සමගි සුභසාධක හා අවමංගල්‍යාධාර සමිතිය | කපුලන්ද පාර, දෙල්ගස්ගොඩ | අකු/සං/ලි/61/2010 | අකුරණ ප්‍රා. ලේ. කාර්යාලය |
| 62 | විලාන උඩගම | විලාන උඩගම අවමංගල්‍යාධාර සමිතිය | විලාන උඩගම, විලානගම | අකු/සං/ලි/62/2011 | අකුරණ ප්‍රා. ලේ. කාර්යාලය |
| 63 | දීගල | හීපිටිය සුභසාධක මරණාධාර සමිතිය | හීපිටිය, රතුකොහොදීගල | අකු/සං/ලි/63/2011 | අකුරණ ප්‍රා. ලේ. කාර්යාලය |
| 64 | විලාන පල්ලේගම | සමගි අවමංගල්‍යාධාර සමිතිය | බලකඩුව, විලානගම | අකු/සං/ලි/64/2011 | අකුරණ ප්‍රා. ලේ. කාර්යාලය |
| 65 | දුනුවිල දකුණ | දුනුවිල උතුර පෙන්ඩන්ටන්වත්ත සුහද සුභසාධක හා මරණාධාර සමිතිය | දුනුවිල, අකුරණ | අකු/සං/ලි/65/2011 | අකුරණ ප්‍රා. ලේ. කාර්යාලය |
| 66 | තෙළමුගහවත්ත | Helping hands welfare Society | 168/B, දුනුවිල පාර, අකුරණ | අකු/සං/ලි/66/2011 | අකුරණ ප්‍රා. ලේ. කාර්යාලය |
| 67 | මාවතුපොල | ශ්‍රි උදකදාන ප්‍රජා සංවර්ධන පදනම | මාවතුපොල, අලවතුගොඩ | අකු/සං/ලි/67/2011 | අකුරණ ප්‍රා. ලේ. කාර්යාලය |
| 68 | මාවතුපොල | මිතුරු සුභසාධක කාන්තා සමිතිය | 52, මාවතුපොල, අලවතුගොඩ | අකු/සං/ලි/68/2012 | අකුරණ ප්‍රා. ලේ. කාර්යාලය |
| 69 | කොණකලගල | කලණ මිතුරු මරණාධාර හා සුභසාධක සමිතිය | කොණකලගල, අලවතුගොඩ | අකු/සං/ලි/69/2012 | අකුරණ ප්‍රා. ලේ. කාර්යාලය |
| 70 | අලවතුගොඩ | ශ්‍රී විසුද්ධාරාම සුභසාධක හා අවමංගල්‍යාධාර සමිතිය, අලවතුගොඩ | අලවතුගොඩ | අකු/සං/ලි/70/2012 | අකුරණ ප්‍රා. ලේ. කාර්යාලය |
| 71 | අරඹේපොල | අස්වැද්දුම සුභසාධක සමිතිය | අස්වැද්දුම, අලවතුගොඩ | අකු/සං/ලි/71/2012 | අකුරණ ප්‍රා. ලේ. කාර්යාලය |
| 72 | විලාන පල්ලේගම | විලාන පල්ලේගම එක්සත් අවමංගල්‍යාධාර සමිතිය | පල්ලේගම, විලානගම | අකු/සං/ලි/72/2012 | අකුරණ ප්‍රා. ලේ. කාර්යාලය |
| 73 | විලාන පල්ලේගම | ආඳාපොල එක්සත් සුභසාධක සමිතිය | 135/ඒ, ආඳාපොල, විලානගම | අකු/සං/ලි/73/2035 | අකුරණ ප්‍රා. ලේ. කාර්යාලය |
| 74 | දුනුවිල දකුණ | එකමුතු මානසික රෝගීන් රැකබලාගන්නන් ගේ සංසදය | දුනුවිල, අකුරණ | අකු/සං/ලි/75/2013 | අකුරණ ප්‍රා. ලේ. කාර්යාලය |
| 75 | කුරුගොඩ | කුරුගොඩ සුභසාධක සංවිධානය | කුරුගොඩ, අකුරණ | අකු/සං/ලි/76/2013 | අකුරණ ප්‍රා. ලේ. කාර්යාලය |
| 76 | කොණකලගල | සුභසරණ සුභසාධක සංගමය කොණකලගල | කොණකලගල | KDS/AKU/5/2/සංලි/77 | අකුරණ ප්‍රා. ලේ. කාර්යාලය |
| 77 | දොඩංගොල්ල | දොඩංගොල්ල එකමුතු සුභසාධක සමිතිය | කොණකලගල, අලවතුගොඩ | KDS/AKU/5/2/සංලි/78 | අකුරණ ප්‍රා. ලේ. කාර්යාලය |
| 78 | දිප්පිටිය | එක්සත් සුභසාධක සමිතිය දිප්පිටිය ජනපදය | දිප්පිටිය ජනපදය, අලවතුගොඩ | KDS/AKU/5/2/සංලි/79 | අකුරණ ප්‍රා. ලේ. කාර්යාලය |
| 79 | දුනුවිල උතුර | දිරිසවිය ස්වශක්ති සංවිධානය | 284/4, දුනුවිල, අකුරණ | KDS/AKU/5/2/සංලි/80 | අකුරණ ප්‍රා. ලේ. කාර්යාලය |
| 80 | බලකඩුව | කැන්දගොල්ලවත්ත සුභසාධන සංගමය | කැන්දගොල්ලවත්ත . බලකඩුව | KDS/AKU/5/2/සංලි/81 | අකුරණ ප්‍රා. ලේ. කාර්යාලය |
| 81 | දුනුවිල දකුණ | දුනුවිලවත්ත සුභසාධක සංගමය | දුනුවිල වත්ත , දුනුවිල, අකුරණ | KDS/AKU/5/2/සංලි/82 | අකුරණ ප්‍රා. ලේ. කාර්යාලය |
| 82 | කුරුගොඩ | පාරිසරික දේශගුණ හ තාක්ෂණික පදනම | 76/2,මාතලේපාර ,අකුරණ | KDS/AKU/5/2/සංලි/83 | අකුරණ ප්‍රා. ලේ. කාර්යාලය |
| 83 | අලවතුගොඩ | හින්දු සුභසාධක සංගමය | 14/1, පරණ මාතලේ පාර, අලවතුගොඩ | KDS/AKU/5/2/සංලි/84 | අකුරණ ප්‍රා. ලේ. කාර්යාලය |
| 84 | බලකඩුව | මාරුකොණ අභිමානය සුභසාධක සංගමය | 25, මාරුකොණ ජනපදය, අලවතුගොඩ | KDS/AKU/5/2/සංලි/85 | අකුරණ ප්‍රා. ලේ. කාර්යාලය |
| 85 | රතුකොහො | රතුකොහො එක්සත් සුභසාධක සමිතිය | 11/ඒ, රතුකොහො, රතුකොහොදීගල | KDS/AKU/5/2/සංලි/86 | අකුරණ ප්‍රා. ලේ. කාර්යාලය |
| 86 | කොණකලගල | කොණකලගල එක්සත් සුභසාධක සමිතිය | කොණකලගල, අලවතුගොඩ | KDS/AKU/5/2/සංලි/87 | අකුරණ ප්‍රා. ලේ. කාර්යාලය |
| 87 | වරාගස්හින්න | රෂිදියා පදනම | 183/3, දෙමටගස්තැන්න, දුනුවිල පාර, අකුරණ | KDS/AKU/5/2/සංලි/88 | අකුරණ ප්‍රා. ලේ. කාර්යාලය |
- විස්තර
- ප්‍රවර්ගය: Main Menu
කාර්යාලීය දුරකථන අංකය
+94 812 300 504
| නම | තනතුර | දුරකතන අංකය | ජංගම දුරකථන අංකය |
| එච්.එම්.ඩි.ආර්.හෙන්නායක මෙය | ප්‍රාදේශිය ලේකම් | +94 812 300 504 | +94 76 774 3856 |
| ඩබ්.එම්.ටී.යූ. විජේරත්න මිය | සහකාර ප්‍රාදේශීය ලේකම් | +94 812 300 504 | +94 71 820 1054 |
| එච්.ඒ.ඒ.එල්. වීරසිංහ මිය | ගණකාධිකාරී | +94 812 300 504 | +94 77 219 9033 |
| ඩි.ජි.ජි.පි.චන්ද්‍රකාන්ති මිය | සහකාර අධ්‍යක්ෂ (සැලසුම්) | +94 812 300 504 | +94 75 905 5712 |
| එම්.පි.ඩි.වික්‍රමසිංහ මිය | පරිපාලන නිලධාරී | +94 812 300 504 | +94 76 949 4406 |
| ඩි.ජි.එච්.දේවසිංහ මයා | පරිපාලන නිලධාරී (ග්‍රාම නිලධාරී) | +94 812 300 504 | +94 70 378 2620 |
| එච්.එම්.කේ.පි.ඒ.බි.විජේරත්න මයා | අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් | +94 812 300 504 | +94 71 802 4329 |
| ආර්.ඒ.එස්.රණසිංහ මිය | සමෘද්ධී මූලස්ථාන කළමණාකරු | +94 812 300 504 |
+94 71 092 4781 |
- විස්තර
- මුල් ප්‍රවර්ගය: Main Menu
- ප්‍රවර්ගය: Citizen Charter
| අනු අංකය | සපයනු ලබන සේවාව | ඉදිරිපත් කල යුතු ප්‍රධාන ලියවිල්ල | සේවාව සැපයීම සඳහා ගතවන උපරිම කාලය | වගකිවයුතු ප්‍රධාන නිලධාරියා |
| 1 | පදිංචි සහතිකයක් නිකුත් කිරීම | ජාතික හැඳුනුම්පත් අංකය | විනාඩි 03කි | සහතික කරන නිලධාරියා/පරිපාලන නිලධාරී/සහකාර ප්‍රාදේශීය ලේකම් |
| 2 | තක්සේරු වාර්තාවක් නිකුත් කිරීම | සම්පූර්ණ කරන ලද සහතිකපත | පැය ½ කි | ප්‍රාදේශීය ලේකම් |
| 3 | ආදායම් සහතික නිකුත් කිරීම | ප්‍රාදේශීය ලේකම් විසින් සහතික කරන ලද අයදුම්පත | පැය ½ කි | සහකාර ප්‍රාදේශීය ලේකම්/ ප්‍රාදේශීය ලේකම් |
| 4 | උප්පැන්න / මරණ / විවාහ සහතික නිකුත් කිරීම | අනිවාර්ය ක්‍රියාවලිය | විනාඩි 05කි | අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් |
| 5 | අනිවාර්ය ඉතිරිකිරීම් නිකුත් කිරීම සඳහා අනුමත කිරීම | අදාළ අයදුම් පත්‍රය | විනාඩි 05කි | ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම් |
| 6 | වියළි සලාක කාඩ්පත් නිකුත් කිරීම | අදාළ ඉල්ලුම්පත |
විනාඩි 10කි | සහකාර ප්‍රාදේශීය ලේකම් |
| 7 | ආදායම් සහතික නිකුත් කිරීම | ලේඛන සමඟ අයදුම්පත | පැය 01කි | ගණකාධිකාරි |
| 8 | තක්සේරු සහතික නිකුත් කිරීම | ග්‍රාම.නි. නිර්දේශ සහිත ඔප්පු සහිත ඔප්පුව | පැය ½ කි | ප්‍රාදේශීය ලේකම් |
| 9 | අනුමැතියෙන් පසු ඉඩම් බලපත්‍ර නිකුත් කිරීම | අනුමත අයදුම්පත | දින 01කි | ප්‍රාදේශීය ලේකම් |
| 10 | විවිධ සහනාධාර නිර්දේශ කිරීම | සමාජ සේවා නිලධාරී නිර්දේශ සහිතව නිර්දේශ කරන්න |
සති 01 කි | ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම් |
| 11 | මහජන පරිත්‍යාග අනුමත කිරීම | සමාජ සේවා නිලධාරී නිර්දේශ සහිතව නිර්දේශ කරන්න | දින 04කි | ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම් |
| 12 | සමෘද්ධි දීමනා ගෙවීම | ලිඛිත ආධාරක ලියවිලි සමග අයදුම්පත |
දින 03කි | ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම් |
| 13 | සමාජ සංවර්ධන අරමුදල විසින් ගෙවන ලද සහනාධාර | නිර්දේශ සහිත අයදුම්පත |
දින 01කි | ප්‍රාදේශීය ලේකම් |
| 14 | විදුලි විරෝධතා සඳහා විසඳුම් සැපයීම | විදුලි විරෝධතා ලිපියක් | සති 01 කි | ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම් |
| 15 | ඉඩම් හිමිකම් ඔප්පු සඳහා ණය උකස් කිරීම අනුමත කිරීම | ඉඩම් හිමිකම් ඔප්පු | දින 01කි | ප්‍රාදේශීය ලේකම් |
| 16 | විදුලි අයදුම්පත්‍ර නිර්දේශ කිරීම | ඔප්පුව සමඟ නිර්දේශිත අයදුම්පත |
පැය ½ කි | පරිපාලන නිලධාරි/සහකාර ප්‍රාදේශීය ලේකම් |
| 17 | සතුන් ප්‍රවාහනය සඳහා බලපත්‍ර නිකුත් කිරීම | පශු වෛද්‍යවරයෙකු විසින් අනුමත කරන ලද අයදුම් පත්‍රය | පැය ½ කි | සහකාර ප්‍රාදේශීය ලේකම් |
| 18 | දැව බලපත්‍රයක් නිකුත් කිරීම |
නිර්දේශිත අයදුම්පත |
දින 02කි | ප්‍රාදේශීය ලේකම් |
| 19 | ජ්‍යේෂ්ඨ පුරවැසි හැඳුනුම්පතක් නිකුත් කිරීම |
උප්පැන්න සහතිකය හෝ හැඳුනුම්පත | දින 01කි | සහකාර ප්‍රාදේශීය ලේකම් |
| 20 | ඉඩම් දීමනා අයිතිය පැවරීම | ඉඩමේ ඔප්පුව හා අයදුම්පත | සති 01 කි | ප්‍රාදේශීය ලේකම් |
| 21 | තෑගි ඉඩම් සඳහා අනුප්‍රාප්තිය නම් කිරීම | නිර්දේශ සහිත පොදු 155 අයදුම්පත | සති 01 කි | ප්‍රාදේශීය ලේකම් |
| 22 | කල් ගිය උපතක් ලියාපදිංචි කිරීම | ලේඛනගත සාක්ෂි සමග අයදුම්පත | සති 04 කි | අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් |
| 23 | ආපදා ණය ලබාදීම | ග්‍රාම නිලධාරී විසින් නිර්දේශ කරන ලද අයදුම්පත්‍රය | සති 02 කි | සහකාර ප්‍රාදේශීය ලේකම් |
| 24 | දැව ප්‍රවාහන බලපත්‍රයක් නිකුත් කිරීම | අයදුම්පත | සති 04 කි | ප්‍රාදේශීය ලේකම් |
| 25 | බලපත්‍ර ලත් ඉඩමක පසු පැවරුම නම් කිරීම | බලපත්‍රය හා ග්‍රාම නිලධාරී වාර්තාව | දින 01කි | ප්‍රාදේශීය ලේකම් |
| 26 | මත්පැන් බලපත්‍රයක් නිකුත් කිරීම | සුරාබදු දෙපාර්තමේන්තුවේ නිර්දේශ සහිත වාර්තාව | පැය 02කි | ප්‍රාදේශීය ලේකම් |
| 27 | රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව වෙත ජාතික හැදුනුම්පත ඉදිරිපත් කිරීම | ග්‍රාම නිලධාරී විසින් නිර්දේශ කරන ලද අයදුම්පත්‍රය | දින 03කි | පරිපාලන නිලධාරී/සහකාර ප්‍රාදේශීය ලේකම් |
අනු-ප්‍රවර්ගයන්
Citizen Charter ලිපි ගණන: 2
Citizen Charter
| Serial No | Service provided | Main document to be produced | Max time taken to serve | Main officer responsible |
| 1 | countersigning of residency certificates | National Identity Card | 03 Minutes | Certification officer/AO/Ast.Div.Sec |
| 2 | Issuing of valuation certificates | Completed certificate | ½ Hour | Divisional Secretary |
| 3 | Issuing of income certificates | Application certified by the div secretariat | ½ Hour | Asst Div Sec/Div Sec |
| 4 | Issuing Birth/Death/Marriage Certificates | Formless process | 05 Minutes | Additional Dist. Registrar |
| 5 | Approval to release of compulsory savings | Respective application form | 05 Minutes | Div Sec/Ast.Div.Sec |
| 6 | Issuing Dry Rations cards | Relevant application | 10 Minutes | Asst Div Sec |
| 7 | Issuing of Income certificate | Application with the documents | 1 Hour | Accountant |
| 8 | Issuing of assessment certificate | Assets deed with recommendation from GN | ½ Hour | Div Sec |
| 9 | Issuing of land license after approval | Approved Application | 1 Day | Div Sec |
| 10 | Recommendation of miscellaneous subsidies | Prescribe from with recommendation from social services officer | 1 Weeks | Div Sec / Asst Div Sec |
| 11 | Approval of public donations | Prescribe from with recommendation from social services officer | 4 Days | Div Sec / Asst Div Sec |
| 12 | Payments of samurdhi grants | Application with written supporting documents | 3 Days | Div Sec/Ast.Div.Sec |
| 13 | Subsidies paid by Social Development Fund | Application with recommendation | 1 Days | Div Sec |
| 14 | Provision of solutions for electricity objections | Electricity objections summons letter | 2 Weeks | Div Sec/Ast.Div.Sec |
| 15 | Approval of loans mortgages on land title deed | Land title deed | 1 Day | Div Sec |
| 16 | Recommending Electricity Application | Recommended application with deed | ½ Hour | AO/Asst Div Sec |
| 17 | Issuing of license to transport animals | Application approved by veterinary surgeon | ½ Hour | Asst Div Sec |
| 18 | Issuing of timber permit | Recommended Application | 2 Days | Div Sec |
| 19 | Birth Certificate or Identity card | 1 Day | Asst Div Sec | |
| Issuing of senior citizenship Identity Card | ||||
| 20 | Transferring of ownership of gift of land | Deed of land and application | 2 Weeks | Div Sec |
| 21 | Naming of succession for gifted land | Common 155 application with recommendation | 3 Weeks | Div Sec |
| 22 | Registration of birth after prescribe time | Application together with documentary evidence | 4 Weeks | Additional District Registrar |
| 23 | Provision of disaster loans | Application with recommended from GN / | 2 Weeks | Asst Div Sec |
| 24 | Issuing of timber transport license | Application | 4 Weeks | Div Sec |
| 25 | Naming of transfer of license land | License and GN report | 1 Day | Div Sec |
| 26 | Issuing of liquor permit | Recommended report from excise dept | 2 Hours | Div Sec |
| 27 | Submitting of National Identity Card to RGD | Application recommended by GN | 3 Days | AO/Asst Div Sec |




















